Thotupola

Asata Kandulu Hari Barai

Shalitha Abeywickrema

ඇසට කඳුළු හරි බරයි හිතට කඳුළු හරි දුකයි කඳුළු වලට මං බයයි කඳුළු දෙන්නෙ ඔබමමයි සඳ පුරන අහසමයි යලි සඳ ගිලගන්නේ ඒ සඳේ එළියමයි යලි අහස ලබන්නේ රෑ හීන සුන්දරයි ඔබ ඉන්න හින්දමයි මා ඉන්නෙ ඔබ ලඟයි ඔබ නම් මගෙන් දුරයි

Asata Kandulu Hari Barai lyrics · Shalitha Abeywickrema