Thotupola

Adare Obe Hadin Pathuu

Shan Hassim

ආදරේ ඔබේ හදින් පැතූ මිරිගුවක් කලේ නෑ ඔබ නෑ ලගින් ආදරියේ මා රිදවා ගිහින් ආදරේ ඔබේ හදින් පැතූ මිරිගුවක් කලේ රනිල් මාල මුදු තැලි පළදා අපේ වෙන්න හීන දැක්කා හීන මැව්වේ මා විතරයි ආදරේ නමින් ඔබේ වෙන්න බෑ ආයෙත් පෙරදා ලෙසින් ආදරේ ඔබේ හදින් පැතූ හීන අපේ සිඳබිඳ දමලා දෙනෙත් අගට කඳුලැලි තියලා අළුත් ලොවක කිරුලු පලදා ඉන්න නුඹ ගිහින් ඔබේ වෙන්න බෑ ආයෙත් පෙරදා ලෙසින් ආදරේ ඔබේ හදින් පැතූ මිරිගුවක් කලේ

Adare Obe Hadin Pathuu lyrics · Shan Hassim