Thotupola

Premaya Usai Susum Nam Wisai

Shan Hassim

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි /// මල්මද බිසවුනේ රොන් ගන්න ඔනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ ප්‍රේමය උසයි ....// ෆර්දාවෙන් මුහුණ වසා ශාමෙලා එළු රෑන් දිව්වේ ඉපනැල්ල ගානේ තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ // ප්‍රේමය උසයි .... ශාමෙල්ලා වේදනා නුඹෙ නිල්වන් නෙතින් දැල්වුණා මල්මද බිසවුනේ .... එළු රෑන් දිව්වේ .... ප්‍රේමය උසයි ....//

Premaya Usai Susum Nam Wisai lyrics · Shan Hassim