Thotupola

Thawa Hinawenna Dun Sathuta Aran

Shan Hassim

තව හිනාවෙන්න දුන් සතුට අරන් මට හදාගන්න දුන් හිත උදුරන් මොකුත් නොදන්නා සුළඟ වගේ නුඹ නුඹවත් දන්නැති දුරක ගිහින් // අත්වැල් පටලා හිමිහිට කොඳුරා ඉස්සර මුමුණපු රහස් කතා මතකයෙවත් නැති තරමට ඔය හිත ඇයි මේ තරමට වෙනස් වෙලා තව හිනාවෙන්න .... යළිත් හැබෑවට ඇවිත් යන්න හරි බැලුවට එනතුරු හුඟක් වෙලා දින සති අරගෙන කාලය දුර යන ගියේ ඔයා හිත රවට්ටලා තව හිනාවෙන්න ....//

Thawa Hinawenna Dun Sathuta Aran lyrics · Shan Hassim