Thotupola

Dahasak Hiru Sandu

Chandrasena Hettiarachchi

දහසක් හිරු සඳු පායාලා ඔබ යන මග මල් පීදේවා කඳුළැල් දෙනෙතින් පාවීලා බිඳුවතක් ලතැවුල් නෑසේවා හිමිකාරි මගේ මනාලිය වී යනදාට සුභාසිරි දෑසේ යාවී දහසක් හිරු සඳු පායාලා සිඳුගැඹුරේ මුතුකැට සේ හද පතුලේ මගේ රැඳි සෙනෙහේ // අද නිමවේවි නොසැලෙන් ආයේ පහන ලෙසින් ඔහු දේ ආලෝකේ දහසක් හිරු සඳු ... එක අහසේ හිරු සඳු සේ හමුනොම වේ මතු අපි ළඳුනේ // ඉරණම් කාරී හෙට මනමාලී අහිතක් නැත අද මාගේ ලෝකේ දහසක් හිරු සඳු ...

Dahasak Hiru Sandu lyrics · Chandrasena Hettiarachchi