Thotupola

Bindunu Obe Hada

Chandrasena Hettiarachchi

බිඳුණු ඔබේ හද අද මා ළඟ නැවතී රිදවයි සිතම මගේ පෙම් කළ වරදට ඔබ රිදවුවත් කඳුළයි උරුම නෙතේ // හමු වූ දා ඇය සසල වුණා මා ඔබ අමතකව සිතේ // කඳුළ ඔබට අප දී ඇය සිප ගත්තා සුවඳින් මන් මත් වී බිඳුණු ඔබේ හද ... වෙන් වූ දා ඇය සසල උනා මා සිහිවී සුසුම් ඔබේ // මුල් පෙම මිහිරියි ඔබ මා අහිමියි අද මා යළි තනිවී බිඳුණු ඔබේ හද ...

Bindunu Obe Hada lyrics · Chandrasena Hettiarachchi