Thotupola

Abhiyachanayayi Devindune

Chandrasena Hettiarachchi

අභියාචනයයි දෙවිදුන්නේ පසිදාලාන්ටයි අයදින්නේ ඔබ පා සෙවණේ වැඳ මා බැතිනේ කීවත් නැතත් එය ඇසුණේ ඔබේ දේවාලේ දොර වැසුණේ යාදින දෑසේ කඳුළු පෙනිලා කිසිවත් හදවත් උණු නොම වී කාසියේ වාසී දැක ලොභ වීලා මිනිසා මිනිසක් කම් නොදකී අඩලා පෙරමඟ ජය ගන්නේ නැගිලා ඉනිමඟ පෙරලන්නේ දුදනන් හමුවේ සුදනන් සැඟවේ අරුමය කිමදෝ දෙවිඳුන්නේ ඔබේ දේවාලේ දොර වැසුනේ ලෝ හැම දේ සේ ගිනි ඇවිලේවී අඟලේ උරුමය සිත රන්දා ප්‍රේමය සාමේ සැඟව ගියාදෝ පුරනා පිංදන් මදි හින්දා කළගුණ අමතක මිනිසුන්නේ නෙත් හැර දෙනු මැන දෙවිඳුන්නේ සිත් පුදසනෙහි පව් මල සෝදා නීති රැකදේවා දෙවිඳුන්නේ //

Abhiyachanayayi Devindune lyrics · Chandrasena Hettiarachchi