Thotupola

Mata Witharada Thanikama Ada

Sandun Madushanka

මට විතරද තනිකම අද වෙන්වෙලා අපි ගියත් මට ඔයා නැතිව බෑ කවුරුවත් දන්නේ නෑ පපු ගැඹූරක හිස තදකර ආදරේ කල තරම් ආයෙමත් එන්නේ නෑ වෙන්වෙලා ඉන්න බෑ සදහට අපි වෙන්වුවත් ජීවිතෙන් සමු අරන් ඔබ නැති දුක විදවන්නත් බෑ තවත් දුර ඉදන් ඔබ වගේ වෙන්වෙලා ගියේ නැති නිසා // මට විතරද .... කවියක දුක ඇමිනුවත් ඔබේ නුවන් සිහි කරන් ඔබ හට ඇති ඉඩ තාමත් එලෙසමයි රත්තරන් හදවතින් පෙම් කලා ඔබ මගේ පණ නිසා // මට විතරද ....

Mata Witharada Thanikama Ada lyrics · Sandun Madushanka