Thotupola

Sandapane Gayuwa

Chandana Liyanarachchi

සඳපානේ ගැයුවා සිංදූ හොර රහසේ දෙනුවන් බැන්දූ අවිහිංසක මල් හිනාවේ කඳුළැල්ල මහද හඬාවි දළුලා ස්නේහේ පරවි මා සොයා සෙවනැල්ලක් විලසේ ඔබ එනවා යැයි කොතරම් කීවත් අමතක වීදෝ ලොවට බයේදෝ නිහඬයි ඔබ ඇයි කතා නැති සඳපානේ ... හදවත පාරා මා මියයද්දී නොසැලී හිඳිනට ඔබට සිතෙයිදෝ නොම තරහ වී වෙන්වෙමු එකසේ කවදා හනිකේ හමුවන්නේ සඳපානේ ...

Sandapane Gayuwa lyrics · Chandana Liyanarachchi