Es Rathu Wee Age
ඇස් රතු වී ඇගේ කඳුළු ගලයි මහමෙරක් වගේ දකින් ආසයි සිනහව ඇගේ හමුවුන මුල් දිනේ වගේ හැර යන්නෑ කිසිදා මං ආයෙමත් එදා වගේ රන්මසු ඕනේ නෑ දැන් ඔබ ලඟ ඉන්න වරම් ඇතේ කඳුළු දැන් ඔබ මට හිමි නෑ සතුට දැන් සිත් නවාතැනේ සැලු කඳුළු මුතු ඇට වාගේ ඔබ මට හිමි වුනේ මේ මොහොතේ මේ මොහොතේ ඔබ මා ලග නැති වූ ඒ කාලය කල්පයක් වාගේ ඔබට තුරුළු වී ලඟින්ම ඉන්නට පෙරුම් පිරුවා ඇතී කඳුළු දැන් ඔබ ....//
