Pata Wenaswana Samanalayeku Langa
පාට වෙනස්වන සමනළයෙකු ලඟ සමනලියක් උනානේ මං පාට වෙනස් නොවී ඉන්න // සුළගේ දැවටේ මල් පෙති සැලුනා සුසුමක හසුවී සෙනෙහස බිදුනා ආදර හීනය තරු මත සගවා කළුවර අහසක තනි කෙරුවේ ඇයි කඳුලේ සේයා අදුරේ නැගුනා සියුමැලි අත්තටු එකිනෙක බින්දා ජීවිත අහසේ මා තනිකරදා ඈතින් ඈතට ඉගිල ගියේ ඇයි පාට වෙනස්වන ....
