Thotupola

Bala Inna Dura Paya

Samitha Mudunkotuwa

බලා ඉන්න දුර පායා ඉරබටු තරුව ව‍ගේ මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ එලි‍යේ ඉන්න මා හා ‍පෙම් නළ මුදු සුවඳ ‍ලෙසින් හමා යන්න ‍නොසිතා මා ‍කෙ‍රෙන් ම‍ගේ ඇසු‍රෙන් මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ හැඟුමන් සුසුමක අමුණා සුළඟ දි‍ගේ මට එවලා දෑසින් හරස් කියාලා තනි වච‍නෙන් බහ දීලා ඔබ මගෙ වෙන්නේ කවදද කියලා නිරතුරුවම අහල් මගෙ දෑසේ නතර වුනා කදුළැලි දියවර හැරදා නොකියා මගහැර ගියදා ඔබ දුන් ඒ හද බිදිලා එලිපිට මට ඉකි ගැසුනා ඔබ ආයේ කොහෙන් හෝ එයි කියලා එනමුදු මට හිතුනා මගෙ ඉරණම ඔබම නිසා මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ බලා ඉන්න දුර පායා ඉරබටු තරුව ව‍ගේ

Bala Inna Dura Paya lyrics · Samitha Mudunkotuwa