Oba Ai Inne
ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා මට ඉවසන්න බැරිව ගියා හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ දැන් ගුලිවෙන්න තුරුලට වෙලා // සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ // ඇයි ඔරවන්නේ හොරැහින් බලා මා රිදවන්නේ නෑ යළි සදා උතුරන්න ඔය ආදරේ සිපගන්න මේ ජීවිතේ ඔබ ඇයි ඉන්නේ .... මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ // මං ඉගිළෙන්නේ නෑ ඔබ දමා ඇයි ඉහිරෙන්නේ කොපුලින් නුරා පායන්න නෙතු කැන් අගේ මට දෙන්න ඔය පෙම් සුවේ ඔබ ඇයි ඉන්නේ ...
