Hitha Manamalakam Karai
හිත මනමාලකම් කරයි සිතිවිලි සීතලෙන් ගැහෙයි // අඳුරේ නුහුර සැරිසරයි ගී කිරිල්ලියේ .... උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි // ලේ කැටි සීතලෙන් මිදෙයි තනිකම් දොසින් හා පුරයි රෑ යම රෝසයෙන් පිරෙයි ගී කිරිල්ලියේ උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි // වැලපෙන මුහුන හරි සැරයි සුළඟට හාදු අමතකයි නිදිනැති හීන ඇස හරියි ගී කිරිල්ලියේ උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි // හිත මනමාලකම් ....//
