Thotupola

Himi Nowana Bawa Dana Danath Ma

Samantha Konara

හිමි නොවන බව දැන දැනත් මා ළං ළංව තව පෙම් කළේ ඒ සෙනෙහෙ මදිවද හොරෙන් මා තනිකරලා ඔහු හා ගියේ // බොරුවෙන් මවා පාපු ආදර කතා අතරේම මා නොමරා තියා මා රවටලා යන්න හිතුවත් ඔයා නෑ රැවටුනේ මා පෙම් කළා // ඉන්නා තැනක හොදින් ඉනු මැන ඔයා මේ වගෙ දුකක් දෙනු එපා සංසාරෙ ආයේ ඔබ නොපතා මා සුභ පතමි යළි ඔබ එපා // හිමි නොවන ....

Himi Nowana Bawa Dana Danath Ma lyrics · Samantha Konara