Ahasa Adala Iwara Na
(අහස අඬලා ඉවර නෑ තාම සුදු නගේ ගෙදර එන්න වෙන්නෙ නෑ මෙමං මහ මගේ...//) (ඔබ කියනා දේ අහන්න වී ළඟට ඔබේ තරු දෙනෙතට දෙනෙත එබෙන මොහොත දුර වගේ...//) අහස අඬලා....// (විදුලි අකුණු හරි හරියට අහස හැඩ කෙරේ ඔබ බය ඇති එළියක් නෑ හිත පතුල මගේ...//) අහස අඬලා....//
