Thotupola

Budu Piyanane

Thusitha Thanthirige

ක්ලේශ ගින්දරේ දැවුණු තැවුණු සිත් නිවාලු බුදු පියාණනේ අසරණ සතහට සුව සාදන්නට වඩිනු මැනවි බුදු පියාණනේ බුදු පියාණනේ බුදු පියාණනේ තිලොවට මවුපිය සෙනෙහෙ පිදූ ඔබ මවුපිය සෙනෙහේ වියැකී යන ලොව ඒ මනුදම් යළි සිහිකරවන්නට වඩිනු මැනවි බුදු පියාණනේ බුදු පියාණනේ බුදු පියාණනේ නිසි මග හඳුනා පියමං කළ ඔබ හසරක් නොම දැන වල්මත් වූ ලොව අදැහැමි සිත් දැහැමින් පුරවන්නට වඩිනු මැනවි බුදු පියාණනේ බුදු පියාණනේ බුදු පියාණනේ මේ ගොර සසරේ බැමි සිඳලු ඔබ ඉපැදී මියෙනා භව කතරින් අප එතෙර කඑන්නට සඳහම් පැන් ඉස වඩිනු මැනවි බුදු පියාණනේ බුදු පියාණනේ බුදු පියාණනේ //

Budu Piyanane lyrics · Thusitha Thanthirige