Thotupola

Oba Hera Mata Hamadey Labunath

Thusitha Kodikara

ඔබ හැර මට හැමදේ ලැබුනත් ඵල නෑ මට ඔබෙ සෙනෙහේ තරම් නොදැනෙනදා ඔබෙ හදේ සුසුම් ඔනේ නෑ මට ප්‍රේමය නම් තනිවී ඔබ ගැන සිතන තරම් හිතට දැනෙන විට නෑ සතුටක් // ඔබෙ රුව මනසින් දකිනු තරම් මේ ලොව නෑ අන් කිසිම දෙයක් ඔබ හැර මට .... හැම මොහොතෙම මා පැතූ ජයක් වේ නම් ඒ ඔබ පමණි සිතින් // හැරදා මා සිත යන්න ගිහින් ඔබ ලඟ නෑ අද මා තනියෙන් ඔබ හැර මට ....

Oba Hera Mata Hamadey Labunath lyrics · Thusitha Kodikara