Thotupola

Hinen Awidin Mage Langa Oba Inna

Thushara Jeewantha

හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න එපා එපා මගෙ හිතනම් රිදවන්න බාධක ආවත් නොසැලී ඉවසන්න සඳක් වෙලා ඔබ මගෙ ලඟ නවතින්න කාටත් නොකියපු රහසක් පවසන්නම් රෝස දෙකම්මුල් බින්දක් සිපගන්නම් වරදක් වේනම් වැරදි හදාගන්නම් කවදා හරි ඔබව මගේම වෙනවානම් ඇස් දෙක වාගෙම ඔබව බලා ගන්නම් පාලොස්වක සඳ ඔබට ගෙනත් දෙන්නම් මගෙ ඇස් දෙක ළඟ ඔබ නවතිනවානම් දැස පියෙන තුරු ඔබ ළඟ මම ඉන්නම්

Hinen Awidin Mage Langa Oba Inna lyrics · Thushara Jeewantha