Thotupola

Payannam Divithura Adare Denawanam

Theekshana Anuradha

පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම් මුමුණන්නම් සනසන්නම් පාවෙලා නොයනවානම් ගිලිහෙන්නම් නුඹ ළඟින් ඈතට නයවානම් පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම් දුර යනවානම් ඈතට ළඟින් ඉන්නෙපා හිත තවනා පෙම් සෙනෙහස යළිත් දෙන්නෙපා කවි කියනා ඔය ඇස් දෙක ඉවත ගන්නෙපා පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම් පාවෙන සිතුවිලි එක් කළ සෙනෙහස විඳින්නෙපා හැරදා වෙනතක දිවගිය මතකය ගෙනෙන්නෙපා අහසක් තරමට පෙම් කළ ඇස් දෙක තෙමන්නෙපා පායන්නම් දිවිතුරා ....

Payannam Divithura Adare Denawanam lyrics · Theekshana Anuradha