Thotupola

Mathakayan Obe

Theekshana Anuradha

මතකයන් ඔබේ සිහිනයක් වගේ යළි යළිත් මැවේ මට නිරන්තරේ හැම ආත්මයක් පාසා ඔබ ආදරෙයි කීවා මට ජීවිතේ දැනුනා ඔය දෑසමයි ඕනා මතකයන් ඔබේ සිහිනයක් වගේ යළි යළිත් මැවේ මට නිරන්තරේ ඔබ මා අමතන හඬ මට ඇසුණා ජීවිතයේ සුන්දර යාමේ ආදරයේ දුක මහමෙර තරමට රිදුනා කඳුලක් ගානේ මා හඳ හැඟුමන් බෑ සඟවන්නට සසර පුරා උපදින වාරේ හීනෙන් ඇවිදින් මා තනිකර දා යන්න එපා පණ මගේ මතකයන් නුඹේ

Mathakayan Obe lyrics · Theekshana Anuradha