Thotupola

Aradhana Nethagin Gena (Husmath Unui)

Tehan Perera

ආරාධනා නෙතගින් ගෙනා සංසාර සිහිනේ දෙහද යා කළා හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම් මම දෙනුවන් වසා නුඹ අහසින් වඩින් සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රණහංසි ඒදෝ කියා දෙව්ලොව ඉඳන් නුඹ මට අත වනන් මගේ පතිනියනි ආදරෙයිනෙ මා...... හුස්මත් උණුයි කඳුළුත් හඬයි මට ඉන්න බෑ හරිම පාලුයි මතකය නුඹයි එතකොට දුකයි දිවි ගෙවෙනවාදෝ හරි සැකයි මේ කුලු මතින් රිදී ඉර නුඹයි මං දන්නවා නුඹ නොඑනා හැඩයි..... සන්සුන් සිතින් ....

Aradhana Nethagin Gena (Husmath Unui) lyrics · Tehan Perera