Thotupola

Nimsara

Tanaka Tharukee

සිතට රිදුම් නොලැබ අවමන් මා ඔබෙන් ලද ආදරෙන් // යළිදු නැවතත් උපන්නෙමි මං සඳයි ඔබ මගෙ රත්තරන් එපා යන්නට මගෙන් ඈතට මමයි ඔබ පැතූ නිම්සාරා නිම්සාරා .... නිම්සාරා .... එකම හුස්මට දහස්වර මට මතක් වෙයි ඔබ රෑ පුරා එපා හිත ඔබෙ අඟුලුලන්නට මතක නැති වෙයි නිම්සාරා නිම්සාරා .... නිම්සාරා .... උහුලමි දුක විදගමු සුව අපි අපේ වී ඉමු සදා එපා නිදිගත් ලොවට යන්නට නොපෙනී යයි ඔබෙ නිම්සාරා නිම්සාරා .... නිම්සාරා .... මමයි ඔබ පැතූ නිම්සාරා නිම්සාරා .... නිම්සාරා ....

Nimsara lyrics · Tanaka Tharukee