Ran Samanalayo Punchi Kakuliyo
රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැගිලා // මීදුම් සළුවේ තුරුමල් උයනේ කොහි යන්නේ පියඹා // ලද මනමාල හිතේ ගී නොවෙදෝ ගැයුවේ ආදරයේ සුවඳේ තව නොසිටීද ලොවේ ජීවිතයේ අරුමේ මල් යහනා පැතුවාදෝ පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ මොල කැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ මව් දෑතින් මිදුනාදෝ යෞවනයෙන් මත් වීදෝ
