Thotupola

Me Sithin Ma Pem Kala Tharamata

Udaya Sri Wickramasinghe

මේ සිතින් මා පෙම් කල තරමට ලැබුනි නම් ඔබගෙන් සෙනෙහස මට මා තරම් පෙම් කල කවුරුත් නැත පෙම් කලේ හිතක් නැති ඔබටද මේ දුක හිමි මටම නම් ඔය දෑස මට අහිමි නම් ඇති තරම් හඬන්නම් ඔබ හිතට දැන් සතුටු නම් කකියනා හිතට මේ මතකයද දවටා තියා මොන හිතින් ගියාදෝ තව හිතක පිහිටක් සොයා මේ දුක හිමි .... ගැවදෙනා වේදනා මේ පපුව මත රඳවලා සැඟවිලා හිදින්නම් ඔබෙ සතුට ගැන මා සිතා මේ දුක හිමි .... මේ සිතින් මා .... මේ දුක හිමි ....

Me Sithin Ma Pem Kala Tharamata lyrics · Udaya Sri Wickramasinghe