Mata Huru Nathi Wedana
මට හුරු නැති වේදනා ඔබ මට හුරු කර ගියා සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා දුක හද පතුලෙන් ඉපදීලා එයි මුළු පපුවම තෙරපී ගිය දවසේදීම රිඳවා මා නොමැරුවේ ඇයි ඔයා ඔබ මගේ වේවා හැම උදේම රෑම පැතුවා ඔබ ළඟ තිබුණේ සෙනෙහසයි කියාලා හිතුවා අපි වෙනුවෙන් මා හීන මාළිගාද හැදුවා ඔබ ගිය විගසින් දිය වේවී කැඩීලා වැටුනා මට හුරු නැති වේදනා ඔබ මට හුරු කර ගියා සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා අපි දුර වැඩිනම් ළං නොවීලා ඉන්න තිබුනා මා රැවටුනු මේ ආදරේ නොදෙන්න තිබුනා ඔබ ගිය හින්දා හමු නොවෙන්න ආයේ කිසිදා මා සමුදීලා ජීවිතේම යන්න හිතුවා මට හුරු නැති ....
