Thotupola

Sangawi Giyawen

Udesh Nilanga

සැගවී ගියාවෙන් මතකය මාගෙන් ආයෙමත් ළංවෙන්නෙපා තුරුලේ මගේ සැඟවී හොරෙන් රැවටූ දෙනෙත් මාගේ ඔයා ආදරේ වේදනා හදවතේ සඟවලා රහසේම වෙන්වීලා ගියා // පෑරී දෙනෙත් රතුවී හඩනා තරම් අදහන්න බෑ තවමත් මේ දුන් සුසුම් වරදක් වුණාදෝ මා හැර ගියේ ඇයි දැන්වත් කියන්න රත්තරන් ආදරේ වේදනා හදවතේ සඟවලා රහසේම වෙන්වීලා ගියා එක්වෙන්න බෑ සැබැහින් නම් ආයේ නම් පළිගන්න බෑ කිසිදා පෙම් කළ සිතින් මතකයේ හැංගිලා ඉකි ගසා රෑ පුරා හැඩුවට යළි එන්නේ නෑ ආදරේ වේදනා හදවතේ සඟවලා රහසේම වෙන්වීලා ගියා සැගවී ගියාවෙන් ....

Sangawi Giyawen lyrics · Udesh Nilanga