Thotupola

Gele Ran Mala Da Hadawi

Upali Kannangara

ගෙලේ රන් මාල දා හැඩවී කරේ රන් තෝඩු දා සැරසී මගේ මනමාලී වී නුඹ කවදාදා මා වෙත එන්නේ කියන් මැණිකෝ // ගෙලේ රන් මාල දා .... බැන්දු සිනා සඳ වගේ මුහුනේ දැක්කාම හිත බැඳුනේ පෙන්නා අගේ හද රුඳි සෙනෙහේ ඉන්නම් බැඳී එක සේ නැත දායාද ඕනේ කිසිදාක නෝනේ ඔබ දෑත හිමි වේ නම් සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන පණ වාගේ රැක ගන්නම් මගේ පණ වාගේ රැකගන්නම් ගෙලේ රන් මාල දා ..... බන්දා තොරණ් හැමටම කියලා හද්දා මගුල් කනවා කැන්ඳා අරන් යන දා මැණිකා ගම්මානේ එළි වෙනවා පැළේ රන් පහන වාගේ ඔබ ඉන්න ඕනේ හැමදාම සංතෝසෙන් සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන පණ වාගේ රැක ගන්නම් මගේ පණ වාගේ රැකගන්නම් ගෙලේ රන් මාල දා .....

Gele Ran Mala Da Hadawi lyrics · Upali Kannangara