Thotupola

Oba Mage Kiya Mama Hithe Tiyagena Unna

Upeka Nirmani

ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා එය කියන තුරා මට ඇසෙන තුරා මඟ බලමින් මම උන්නා // කල්පනා කල්පනා කල්පනා සඳ ගෙවෙන තුරා ඔබ දකින තුරා කාටත් නොකියාම උන්නා දිවිපුරා දිවිපුරා මම සදා මම සදා මතකයේ ඇති තුරා ආදරෙයි හදවත පුරා නෙක ආල කතා මම කියන ගොතාගෙන උන්නා සිත රහස් අපේ අපි දන්න නිසා දෑසින් දොඩමළු වෙන්නා සිත සිතා සිත සිතා සිටි පතා මම නිසා ආදරේ පිරි සිනා ඔබ නිසයි හිඳිනා තුරා

Oba Mage Kiya Mama Hithe Tiyagena Unna lyrics · Upeka Nirmani