Thotupola

Langin Lan Wee

Upeksha Swarnamali

ළඟින් ලං වී වෙන්වෙලා ගිය මතකයේ සේයා දවයි සිත මා ඔබත් නැතිදා දුකින් වීලා ඔබ ගියපු දුර මඳ සුළඟ සේ මගෙන් දුර ඇදිලා නික්ම යන ඔබ පවා නොකියා ඔබ නික්ම ගිය දා මහමෙරත් සේ පිදූ සෙනෙහේ නොදැනුනිද මන්දා තාම යටි හිත ඔබ ගැනම රහසින් විමසන හින්දා දුක සඟවන්නම් ඔබට මං තරම් පෙම් කරපු කෙනෙක් නැති හන්දා ළඟින් ඉඳන් .... අපේ සුන්දර මතක මැදුරේ මතක සුව වින්ඳා ඉන්නේ තාමත් ඔයා දුන් දුක හිත ඇතුලේ හංගා ආදරේ විතරක් නොවී ජීවිතයම දුන් හින්දා දුක සඟවන්නම් ඔබට මං තරම් පෙම් කරපු කෙනෙක් නැති හන්දා ළඟින් ඉඳන් ....

Langin Lan Wee lyrics · Upeksha Swarnamali