Thotupola

Oba Kauda

Athula Adikari, Samitha Mudunkotuwa

ඔබ කව්ද // කව්රුන්ද පිණි බිඳක් මඳ නළක් ප්‍රිය විලක් පිණි බිඳක් ඔබ කව්ද // කව්රුන්ද කොඳ මලක් බිඟු නදක් // රොන් පොදක් ඔබ කව්ද // කව්රුන්ද තරු රැයක් වන පෙතක් ගිනි සිලක් තරු රැයක් ඔබ කව්ද // කව්රුන්ද

Oba Kauda lyrics · Athula Adikari, Samitha Mudunkotuwa