Thotupola

Ane Suwanda Malakata

Asanka Priyamantha

අනේ සුවඳ මලකට ඇහේ කඳුළු වැටුණම හිතේ තියන තනියට ඇසෙයි ඔබගෙ කටහඬ කොහේද පෙම් කළ ඔබ සොයා විසිත හඬ හඬ සොයා විසිත හඬ හඬ වෙලී සුවඳ සිත ළඟ තැනූ අහස් මාලිග බිඳි වැටෙයි බිමටම හඬයි පෙමක මලගම හිරුත් ගියා... හිරුත් ගියා අවරට කොහෙද පෙම් කළ ඔබ ... අනේ සුවඳ ... මැවු සිහින අහුරට පැතු පැතුම් පවුරට විරාමයක් දුන්නට සමාවෙන්න ඔබ මට අමාවකයි ... අමාවකයි හෙට සිට කොහෙද පෙම් කළ ඔබ ... අනේ සුවඳ ...

Ane Suwanda Malakata lyrics · Asanka Priyamantha