Thotupola

Adaraya Yanu

Anuradha Perera

ආදරය යනු හදේ අසෙනිය කුසුමක්යැයි කියා මට කියා දුන්නු ඔබව හැර දමා අවසඟව නිදයි මහද සිතුවිලි කාලයට ඉඩ දිදි සැතපෙන සිහින සැඳැල්ලේ රැඳී අරුත කිමච යළිඳු නොවිමසා සමුදුරට උඩින් ඉගිල්ලී යමි තරු මඩලක ලිය ගොමුවේ වැතිර ඉනු විනා ගසට ගසක් සෙනෙහෙවන්ත නොවන වග සිතා දයාබරව ගෙවූ මතකේ සුවඳ හැර පියා මගෙ හිත ආපහු ගෙන යමි ඔබට සුභ පතා ආදරය යනු හදේ .... යස ඉසුරින් මුසපත් වුනු ලොවක ඔබ දමා ගිනිබත් වුණු සමනල තටු කොහෙද කිය කියා ඉනු නොහැකිව ලතැවිල්ලේ දෙකෙත අය අයා මගෙ හිත ආපහු ගෙන යමි ඔබට සුභ පතා ආදරය යනු හදේ ....

Adaraya Yanu lyrics · Anuradha Perera