Thotupola

Siw Wasarak

Amarasiri Peiris

සිව් වසරක් කුමරිය ඔබ මා වෙත ගෙන ආ සෙනෙහස අට්ටික්කා ගසක පිපුණ පාට පාට මලක් වගේ .... කාලය ඉගිළිලා ගිහින් විදු පියසින් පිටමංවන // දිනය උදා වී ඇති බව දෛවය හඬගා පවසයි සිව් වසරක් .... පරසතු මල් පොකුරක් ලෙස ප්‍රේමය උපමා කළ ඔබ // හද පුදසුන තබා ගියේ අට්ටික්කා මල් පොකුරක් සිව් වසරක් ....

Siw Wasarak lyrics · Amarasiri Peiris