Thotupola

Mata Aradanawak Kalado

Waradaththa Aravinda

මට ආරාධනාවක් කලාදෝ ඔය දෑසේ හොරෙන් කී කථාවෙන් බිතුසිතුවම් ලෙසින් ජීවිතේ ආදරෙයි ආදරෙයි සැමදා මා // මල් යහන කී දේ මට වාසනාවන්ත සුවඳින් නැවුම් කකකකකකක පෙර අත්බවේදී බැඳුනා වගේ ඔබ ආවාද මගෙ රැයට අරුනෝදවී මට ආරාධනාවක් .... දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ // රැකගන්නෙමී ඔබව නිකැලල් මලේ ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ මට ආරාධනාවක්....

Mata Aradanawak Kalado lyrics · Waradaththa Aravinda