Thotupola

Balanna Sonduriya

Amarasiri Peiris

බලන්න සොඳුරිය වියපත් දෑසින් සොඳුරු අතීතෙක ආදර මතකය අපේම වී සිටි අප අද කොතැනක පියාපත් ඇදි සරසවි උයනේ ඉගිල ගියා ඔබ කිරිල්ලියක සේ // රුවල බිදී ගිය ආදර ඔරු කද ගිලිහි ගියා මහවැලි ගං පතුලට බලන්න සොඳුරිය .... දෙගුරුන් ඉදි කළ පවුරු කවුළු මැද රැහැන් වෙලා ඔබ කුලසිරිතෙන් බැද // සිතිජ ඉමෙන් නෙත නොපෙනෙන ඈතට දුරස් කළා මට කදුළු ඉතිරි කොට බලන්න සොඳුරිය .....

Balanna Sonduriya lyrics · Amarasiri Peiris