Thotupola

Amaraniyama Riduma

Amarasiri Peiris

අමරණීයම රිදුම ජීවිතයේ මා ඔබෙන් පද ආදරේ... ආදරේ.... ආදරේ .... මතකයේ කටු තුඩ ඇනී ළය පාරවයි හැඟුමන් වේදනාවේ ගැහෙන හදවත පෙන්වන්න හැකිනම් // නොරිදනා ආදරේ ආයුෂ නොරැදේවි හැමකල් කුමටදෝ ජීවිතය මට මේ රිදුම නැති නම් // අමරණීයම රිදුම ...

Amaraniyama Riduma lyrics · Amarasiri Peiris