Thotupola

Hinahenna Dun Waram

Ajith Perera

හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන් හෙලන මේ දුක් සුසුම් ඔබ නිසයි රත්තරන් ආදරේ නාමයෙන් කඳුළු ඇයි මේ තරම් වෙන්වෙලා යන්නනම් ලං වුනේ ඇයි සිතින් හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන් තනි වෙලා මා එදා වින්ද දුක් වේදනා දුරු කළෙත් ඔබ තමා සනසලා මා එදා බැඳුනෙ ඇයි ඒ වගේ වෙන්වෙන්න මේ වගේ හඩන්නට මා නෙතේ කඳුළු දැන් නෑ ප්‍රියේ හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන් වසන්තය නිම වෙළා යළිත් මා තනි වුණා දුක් සයුරෙ කිමිදිලා හිදින්නම් ඔබ නිසා බැඳුනෙ ඇයි හ් වගේ වෙන්වෙන්න මේ වගේ හඩන්නට මා නෙතේ කඳුළු දැන් නෑ ප්‍රියේ හිනහෙන්න දුන් වරම් ....

Hinahenna Dun Waram lyrics · Ajith Perera