Hadawathin Senehasa Pura
හදවතින් සෙනෙහස පුරා ඔබ එදා.... මා වෙත පිදූව සේ කඳුළකින් දෙනයන වසා ඇයි මෙසේ.... මා හද තනි කළේ (දෙනෙතේ හසරැල් සලා සිහිනය සේ බොඳ වෙලා....//) මගේ පැතුම් ලොව පහන් නිවා අද ඉගිලී යන්න ගියා හදවතින් සෙනෙහස පුරා ඔබ එදා.... මා වෙත පිදූව සේ (නොසිතුව සේ මා එදා සමුගෙන ගියෙ ඔබ සදා.....//) පෙර සේ මතු දින නැවතත් හමුවෙමු හිනැහී අප දෙදෙනා හදවතින් සෙනෙහස.....
