Thotupola

Gathin Dethanaka

Abeywardana Balasuriya

ගතින් දෙතැනක සිටින මුදු අප සිතින් එකතැනකයි සුළං රැල්ලේ මුසුව එන්නේ ඇගේ මුදු සුවඳයි දෙනෙත පියවෙනවා රුවක් හමුවෙනවා හදේ සිතුවිලි මට හොරා ඈ සොයා පියඹනවා වතක් හිනැහෙනවා හදක් සැනසෙනවා මගේ තනියට නොතනියට ඈ හදට ළං වෙනවා හඬක් මුමුණනවා හදක් ගොළු වෙනවා ඇගේ ගීතය නොමියෙනා ලෙස හදට කොඳුරනවා ගතින් දෙතැනක

Gathin Dethanaka lyrics · Abeywardana Balasuriya