Thotupola

Daiwayogayakin Nowedo

Victor Rathnayake

‍දෛව‍යෝගයකින් නොවේ‍දෝ හමුවු‍ණේ අප හමුවුණේ ‍දෛව‍යේ සරදම් ලබන්නට කිම ‍මෙ‍සේ අප හමුවුණේ // ඇදුරුතුමියයි ‍ප්‍රේම‍යේ ඔබ ඇදුරුතුමියයි ‍ යෞව‍නේ // ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයු‍රේ උල්පතයි දෛව‍යෝගයකින් නොවේ‍දෝ .... නඳුන් උයනයි ‍සේ‍නේහ‍යේ ඔබ සඳුන් සලිලයි ජීවතේ // සොම්නසේ ආනන්ද‍යේ හසරැල් තරංගේ උල්පතයි දෛව‍යෝගයකින් නොවේ‍දෝ

Daiwayogayakin Nowedo lyrics · Victor Rathnayake