Thotupola

Eka Kudayak Yata Gawi Nogawi

Victor Rathnayake

එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පියවර මැන්නා පිණි මල් වරුසාවේ // කිසිවකු සමගින් එකට තුරුළුවී ඉර බැස යන වේලේ ඔබ යනු දුටුවිට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ // එක කුඩයක් .... මද අවු රස්නෙට වුව සෙවණක් නැත ඔබ හට අද දවසේ වැස්සට අවුවට තනිව මුහුන දෙමි මගේ මහිම එලෙසේ // එක කුඩයක් ....

Eka Kudayak Yata Gawi Nogawi lyrics · Victor Rathnayake