Adara Viyo Dukin Ma Gayana Me Gee
ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ඔබ හට ඇසේවා රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ // ඒ සොඳුරු විජිතේ ඇ සිහින කුමරී මා හා බැඳීලා දිවි මං තලේ ඒ පවස මා හා නෑ දැන් රුඳීලා මා ඉන්නෙ තනිවී රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ // ඒ නීල දෑසේ සෙනෙහේ සිනා රැල් මා සනසවාලයි සිහිනෙන් පවා ඒ වේදනාවන් මා හදවතට මෙන් ඔබටත් දැනේදෝ රණ හංසියේ ආදර වියෝ දුකින් ....
