Thotupola

Perada Dathe Weli

Vijaya Bandara Welithuduwa

පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී // සසරේ පැතුමන් ලෙසේ සිනසී සිතුමන් මතේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී කිසිදාක වෙන්වී නොයේවී සැමදාම ඇසුරේ හිඳීවී ඒ සිහින බොඳවී පෙනේවී සිත මාගේ දුක්වී තැවේවී // පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී // ඔබ මාගේ සෙනෙහේ විදින්නේ ලෝකෙන්ම සැගවී ඇවිත්නේ එළිවූ දිනේ මේ සෙනේහේ නෑ නේද ඔබ වෙන්ව යන්නේ // පෙරදා දෑතේ ....

Perada Dathe Weli lyrics · Vijaya Bandara Welithuduwa