Sandu Walakulin Nithi Wesena San
සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකයට නැගේ // දඟකාර ලෙසින් මගේ දෑත අරන් දෙතොලින් සිප ගත්තා // ආදර සුවදින් හද මල පිපිලා සතුටු කඳුළු ගැලුවා සඳු වලාකුලෙන් .... විහිළුවක් කලා අමනාප වෙලා ඇස් රතු කර ගත්තා // වැළලී ගිය පෙම් පුරාවත කියා මා අසරණ වුවා සඳු වලාකුලෙන් ....//
