Thotupola

Hama Raa

Viranga Priyashad

‍හැම රෑ ඔබ එනවා හැම හීනයක් පාසා මුමුණා ඔබ යනවා මට ආද‍රේ පවසා තිබුනා අපි ‍දෙදෙනා ගැන ‍දෛව‍යේ ලියලා හිඳිනා තුරු සැමදා ඔබ මාගේමයි කියලා මගේ සිත නැහැ ඉවසන්නේ ඔබ ගැන පමණයි සිහිවන්නේ බැහැ ඉන්නට මට නම් දුරස්වෙලා ඒවී බාධා අප සොයා ‍නොසැලීලා ඉමු සැමදා ඔබ මා‍ගේ දෑස වා‍ගේ බලාගන්නවා // ‍මේ ‍ලො‍වේ ඉපදිලා ‍මේ ව‍ගේ හමු‍වෙලා අ‍පේ ආද‍රේ භ‍වෙන් භ‍වේ රැ‍‍ඳේවා සතුරු ඒවි මිතුරන් වෙලා පවසාවි බොරුවැල් ගොතා පිළිගන්නෙපා ඔයා මා ඔබෙයි සැමදා // ‍මේ ‍ලො‍වේ ඉපදිලා ‍මේ ව‍ගේ හමු‍වෙලා අ‍පේ ආද‍රේ භ‍වෙන් භ‍වේ රැ‍‍ඳේවා

Hama Raa lyrics · Viranga Priyashad