Palu Pale Ma Thaniwama
පාලු පැලේ මා තනිවම කඳුළු සලන්නේ ගුරු පාරේ වෙනදා වගේ නැහැ නුඹ එන්නේ සිත ගිනිගෙන ඇවිලෙන දුක නැද්ද දැනෙන්නේ නුඹ නැතිදා කෙලෙසද මා දුක උහුලන්නේ.......// නුඹ ළඟ උන්නා සෙනෙහස දුන්නා ඒ පෙම බින්දා අද මට මේ දුක දුන්නා මා වෙත පිටුපා පිටගම් යන්නා (මා තනි වෙන්නා මේ දුක කාට කියන්නා......//) පාලු පැලේ...... නුඹ ළඟ උන්නා....... පාලු පැලේ...... (කඳුළු පිරෙන්නේ දෑස තෙමෙන්නේ සුසුම් නැගෙන්නේ හදවත දුකින් තැවෙන්නේ......//) නෑ දෙස් දෙන්නේ නුඹ හට නෑ දෙස් දෙන්නේ....... පාලු පැලේ......//
