Thotupola

Hitha Mithuru Sulanga

Victor Rathnayake

(හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැනින්...//) වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ තණ නිල්ලේ ගොහොරු සැදෙයි කතා නැතිව අනන්තයට ඉගිළ යමි කෙසේ...... හිත මිතුරු සුළඟ..../ අප සමු ගත් පසු වසින්න ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වළාබඳේ කඩ ඉමෙන් එහා..... හිත මිතුරු සුළඟ....//

Hitha Mithuru Sulanga lyrics · Victor Rathnayake