Hath Walalla Kanda Kapa
හත් වළල්ල කන්ද කපා - ගං කරයේ පා වෙලා - දිය කඩ පීරා නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරං මං එනවා දොළ දෙණියේ - වැව් බැම්මේ - හිඹටු කැලෙන් නගේ නුඹට හිඹටු කඩන් මම එනවා - ඉවසිලි නැහැ නුඹ දකින්න අනේ එපා ඔච්චං කර - බක් මී මල් හිනා වෙන්න තුරු වදුලේ - කිරල රොදේ - යොදුන් ගණන් ඈතට යමු ගං ඉවුරේ - උණ පඳුරේ -හීල් හෙවණෙ කතා කරමු වාසනාව අඟ හිඟ නැහැ - නඟා කෙල්ල ඉන්න පැලට
