Thotupola

Arundathi

Victor Rathnayake

අරුන්දතී තාරකාව සේ දිළි දිළී නුවන් පෙතී විදා බලා නොව මැලී මැලී බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැදී බැදි දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟි වෙරළ සමීපේ මින් සමුදායයි - ගමින් ගමට නිල්වන් වැව් යායයි සිරිලක දසනු දිසා එක හීයයි - ලක් වැසියෙක් වී අද ඉර පායයි මල්සර උක් දඬු දුනු හී මානයි - නව යෞවනයේ පෙම් රජ දහනයි හිරු නව පැතුම් පතා රැස් වීදයි - නිවහල් ලොවකට මං පෙත පාදයි

Arundathi lyrics · Victor Rathnayake